Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගී මගේ යන රියැදුරන්ට අවවාදයක්!




පවතින අධික වැසි තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රිය පදවන රියැදුරන්ට ප්‍රවේශමෙන් රිය පදවන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී පැයට කිලෝ මීටර් 60 ඉක්මවීමෙන් වලකින ලෙසද රියැදුරන්ට පවසනවා.