Tuesday, April 23, 2024

General line - 0115112241

අධික වර්ෂාව නිසා කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටයි




අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා. 

බොරැල්ල කිංසි පාර, තුංමුල්ල මංසන්ධිය, නෙලුම් පොකුණ වටරවුම හා මාළිගාවත්ත මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශ ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.