Thursday, April 25, 2024

General line - 0115112241

ඇත්ත නැත්ත දන්නේ නෑලු




මෙරට අධිවේගී මාර්ග චීන සමාගම් වෙත බදු දීමේ උත්සාහයක් පවතින බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සවිස්තරාත්මකව තමන් වෙත දැනුම් දෙන්නැයි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අදාළ කරුණ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව නොදන්නා බැවින් තමන්ට මෙන්ම ඒ පිිළිබඳ තමන්ගෙන් විමසන පිරිසට පිළිතුරක් අවශ්‍යව ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. 

(අදාළ ලිපිය පහතින් දැක්වෙයි)