Saturday, September 23, 2017
Hotline - 0770586666

යෝෂිත රාජපක්ෂ FCIDයට එයි 

1114Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට පැමිණ තිබෙනවා.

ඒ ඔහුගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමින් ගල්කිස්ස, මිහිඳු මාවතේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන, කෙකටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.