Friday, March 29, 2024

General line - 0115112241

ලලිත් වීරතුංග අත්අකුරින් තැබූ සටහන් මහින්ද මතක් කරයි




සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමාගෙන් බොහෝදෙනා විමසන අතර ඊට පිළිතුරු ලෙස මෙම ලිපිය යොමු කරන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

(එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)