Tuesday, April 16, 2024

General line - 0115112241

ක්‍රිකට් වැටුණු තැන් මාලිංග පෙන්වයි-කන්ඩම්බි මුබාරක් ඇතුළු පිරිසකට වුණේ මොකද්ද?




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසකට පසුගිය කාලවල එකවර තරග අහිවීම වු බව ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීකට් අනාගතය නිසි මගකට යොමු කිරීමේ අරමුණින් බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හෝටලයේ ඊයේ (15) පැවති වැඩමුළුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජාත්‍යන්තර මට්ටමට නැවත කණ්ඩායම රැගෙන යාමට නම් කණ්ඩායම අසාර්ථක වූ තැන් හඳුනාගෙන ක්‍රියා කළ යුතු බව ද ලසිත් මාලිංග පැසුවා.

එමෙන්ම තිළිණ කන්ඩම්බි, චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, මලින්ද වර්ණපුර ඇතුලූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ද ලසිත් මාලිංග මෙහිදී අදහස් දක්වා සිටියා.