Saturday, April 20, 2024

General line - 0115112241

වෙරළාරක්ෂාවට ගැඹුරු මුහුදු නිරීක්ෂණ නැවක්! කාර්ය මණ්ඩලයට 108ක්!




ඉන්දීය රජය මගින් ප‍්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් අද (16) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා. එහිදී සම්ප‍්‍රදායානුකූල චාරිත‍්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගනු ලැබුවා.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන්නේ කපිතාන් නෙවිල් උබේසිරිය. නැවේ කාර්ය මණ්ඩලය නිලධාරීන් 10 දෙනෙකු සහ නාවිකයින් 98 දෙනෙකුගෙන් සමන්විතයි. මෙම නෞකාව CG 60 වශයෙන් නම් කොට ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතයි.