Tuesday, April 23, 2024

General line - 0115112241

ආගන්තුක සත්කාරක කළමණාකරණය පිළිබඳ පාඨමාලාවක්




කොළඹ විශ්ව විද්‍යාලය, ශී‍්‍ර ලංකා සංචාරක නියෝජිතවරුන්ගේ සංගමය සහ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවා පාසල එක්ව පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.

ඒ, ආගන්තුක සත්කාරක කළමණාකරණය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වාදීම සඳහායි.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවා පාසලේ සහකාර සාමාන්‍යාධිකාරී බුද්ධික හේවාවසම් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.