Friday, April 19, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දුන් මොහොතේ ජනතාව හැසිරුණු හැටි




20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දී මොහොතකට පසු විවිධ ප්‍රදේශවලදී ජනතාව හැසිරිණු ආකාරය පිළිබඳ nethnews.lk වෙත වාර්තා වුණා.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ උසාවි තින්දුව දැනුම් දීමෙන් පසු ප්‍රීතියට පත් ජනතාව මෙලෙස හැසිරෙනු දක්නට ලැබුණා.

එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් අවශ්‍ය බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන් බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

මෙම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)