Thursday, April 18, 2024

General line - 0115112241

හරීන් - ඩිලාන් බදුල්ලේදී එකට 




අභිනවයෙන් ඉදි කෙරෙන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ,ඌව පළාත් අමාත්‍ය උපාලි සමරවීර,විපක්ෂ නායක ර.මු.රත්නායක ,පලාත් සභා මන්ත්‍ත්‍රී  ජයන්ත කන්නංගර ,බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි  ඇතුලු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.