Friday, March 29, 2024

General line - 0115112241

ජනපති සහ පාකිස්ථාන නව අගමැති හමු වෙයි




එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී රාජ්‍ය නායකයන්  හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.

පාකිස්ථානයේ නව අගමැති ෂහීද් කඛාන් අබ්බාසි සමග ඊයේ  (19) මධ්‍යම රාත්‍රීයේ නිව්යෝර්ක් නුවරදී සාකච්ඡා පැවැත්වුණු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.