Friday, April 19, 2024

General line - 0115112241

සමාජ විරෝධී ක‍්‍රියා වළක්වන හැටි පොලිස්පති පෙන්වයි



කප්පම් ගැනීම් වැනි සමාජ විරෝධී ක‍්‍රියා වළක්වාලීමට දැනුවත් වීම ඉතා වැදගත් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (20) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)