Sunday, September 15, 2019
Hotline - 0770586666

සමාජ විරෝධී ක‍්‍රියා වළක්වන හැටි පොලිස්පති පෙන්වයි

2891Views

කප්පම් ගැනීම් වැනි සමාජ විරෝධී ක‍්‍රියා වළක්වාලීමට දැනුවත් වීම ඉතා වැදගත් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (20) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)