Friday, December 15, 2017
Hotline - 0770586666

ජාතික මහා ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාරම්භය (PHOTOS)

1935Views
 

මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා අමාත්‍ය දයිසිරි ජයසේකර, දකුණුපළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගීව සිටියා.