Friday, April 19, 2024

General line - 0115112241

රියදුරන්ගේ වැරදි අල්ලන්න සිවිල් පොලිස් නිලධාරීන් අද සිට කොළඹ සැරිසරයි!




මාර්ග නීති උල්ලංගනය කරන රියැදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (23) ආරම්භ කෙරෙනවා. ඉදිරි සති කිහිපය පුරා කොළඹ නගරය තුළ මෙම මෙහෙයුම සිදුකෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ යටතේ සිවිල් ඇඳමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ එහා මෙහා ගමන් කිරීමට නියමිතයි. ඔවුන් විසින් මාර්ග නීති උල්ලංගනය කරන රියැදුරන් හඳුනාගෙන ඒ බව නිල ඇඳුමින් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දෙනු ඇති. ඒ අනුව