Thursday, April 18, 2024

General line - 0115112241

අධ්වේගී මාර්ගය දකින්න කෝච්චියෙන් කුරුණෑගල ඉඳලා කොළඹට යන්න




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහා සකස් කළ අතුරු වාර්තාව අද (23) මල්වතු - අස්ගිරි මහනා හිමිවරුන් වෙත ඉදිරිපත් කෙරුණා.

, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ට පළමුව එම වාර්තාව පිරිනැමුණු අතර අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් වෙනුවෙන් එම වාර්තාව පිරිනැමුණේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් වෙතයි.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ අධිවෙිගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අධියර 3කින් සිදුවෙමින් පවතින බවයි.

අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් කිසිවෙකුටත් ගැටළුවක් පවත්න්නේ නම් ඔවුන් කුරුණෑගලට පැමිණ එහි සිට දුම්රියෙන් කොළඹ යන්නේ නම් අධිවේගී මාර්ගයේ ඉදිරිකිරිම් දැක ගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.