Saturday, April 20, 2024

General line - 0115112241

අහිමි වූ අමාත්‍ය ධූරය ගැන දකුණු පළාත් හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ කියන කතාව මෙන්න

කසුන් කැළුම් - මාතර කොටවිල ක්‍රීඩාංගණයේ සිට..




‘’ හැමදාමත් තමන් ක්‍රීඩාව සමග සිටිය නිසා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ කරන්න පහසු වුණා. දකුණු පළාත් හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ පවසනවා.

තමන්ට අහිමි වූ ක්‍රීඩා අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් මාතර කොටවිල ක්‍රීඩාංගණයේ පැවැත්වන 43 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලට අද (23) පැමිණි අවස්ථාවේ කියා සිටියේ මේ ආකාරයෙන්.

එහි වීඩියෝව මෙතැනින් බලන්න