Wednesday, April 24, 2024

General line - 0115112241

බලය තිබියදී බිය නොවු අපි බලය නැති වෙලේ බිය වෙයි ද?




උතුරුමැද පළාත් සභාවේ බලය පිළිබඳ තමන්ට කිසිඳු සැකයක් නොමැති බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී උතුරුමැද පළාත් සභාව වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විලච්චිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.