Thursday, April 25, 2024

General line - 0115112241

පොල්ගහවෙලදී ලොරියක් පෙරලීමෙන් දෙදෙනෙකු මරුට - හතකට තුවාල




පොල්ගහවෙල - උඩපොල ප්‍රදේශයේදී ලොරියක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් 07 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.