Thursday, April 25, 2024

General line - 0115112241

සිව්වැනි වරටත් තේරීපත් වූ ඇන්ගෙලා මර්කල්ට විරෝධය




ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇන්ගෙලා මර්කල් තේරීපත් වීමත් සමග එරට නගර රැසක විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය පවසනවා.

බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට් හා කොලොන්ග් යන ප්‍රධාන නගර ද ඒ අතරට අයත්.

ඊයේ (24) පැවති මැතිවරණයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇය තේරීපත් වුණේ සිව්වන වරටයි.

කෙසේ වෙතත් ඇයට නව ආණ්ඩුව පිහිටුවීමට තවත් කාලයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

, ඇයට ආණ්ඩුව පිහිටුවීම සහා තවත් පාර්ශවවල සහාය ලබාගැනීමට සිදුව තිබීම හේතුවෙන්.