Monday, May 27, 2019
Hotline - 0770586666

ලිට්රෝ ගෑස් මිල ඉහළට

23814Views

 

 

 

ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ වෙළඳපොළේ රුපියල් 110කින් වැඩිවනු ඇති.

එම ගෑස් සිලින්ඩරයක් කොළඹ වෙළඳපොළේ මේ වන විට අළෙවි කෙරෙන්නේ රුපියල් 1321කටයි.

එහි නව මිල රුපියල් 1431ක්.