Sunday, September 15, 2019
Hotline - 0770586666

ඔබේ දරුවා හොඳම දරුවා ද?

2383Views

දරුවන් සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ නිරන්තර දැඩි කතා බහක්.

එවැනි පසුබිමක ගරු බුහුමන් ලබන ලෝකයේ හොඳම දරුවා බවට ඔබේ දරුවා පත්කර ගැනීමට කළ යුත්තේ කුමක්ද?

ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ දී සාකච්ඡා වූයේ ඒ පිළිබඳවයි.

එහිදී අදහස් දැක්වූයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරියයි. 

මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද එක්ව සිටියා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)