Tuesday, April 23, 2024

General line - 0115112241

හිටපු අගමැතිනිය පස් අවුරුද්දකට හිරේ!




තායිලන්තයේ හිටපු අගමැති යින්ග්ලක් ෂිනවත්‍රාට වසර පහක සිර දඬුවමක් නියමකොට තිබෙනවා. තියිලන්ත අධිකරණය විසින් මෙම දඬුවම නියමකොට ඇත්තේ ඔහුට එල්ලවූ දූෂණ චෝදනවන්ට වරදකරු කරමින්ය.

2011 අගෝස්තු 05දා සිට 2014 මැයි 07දා දක්වා ඇය තායිලන්තයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කර තිබෙනවා.