Saturday, April 20, 2024

General line - 0115112241

ජනතාවට ස්තුතිවන්ත වෙමින් විද්‍යාගේ අම්මා ගෙදර ගිය සංවේදී මොහොත (PHOTOS)

රොමේෂ් මධුසංඛ - වන්නි 




තමන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට උදව් කළ ජනතාවට ස්තුතිවන්ත වන බව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා  දැරියගේ මව අද (27) සඳහන් කළා.

ඒ,සැකකරුවන් හත් දෙනෙකු වෙත  මරණීය දණ්ඩනය ලබාදීමෙන් අනතුරුවයි.


එම අවස්ථාවේ තම දියණියගේ නඩු විභාගය අවසන්වූ පසුව ඇය පිටව ගිය අයුරු පහතින් දැක්වෙනවා.