Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත්‍රී ගිය ජීප්රියේ ගැටී අයෙක් මරුට!

සමන් චන්ද්‍රතිලක




පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමලවීර දිසානායක ගමන් ගත් ජීප් රථය අද (29) අළුයම අනතුරකට ලක් වීමෙන් එහි ගැටුණ යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගොස් ඇත්තේ උහන තිස්සපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

යතුරුපැදියේ ගමන් ගත් තවත් අයෙකු අම්පාර මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා. ජිප් රථයේ රියදුරු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.