Friday, March 29, 2024

General line - 0115112241

කැල්ටෙක්ස් ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් අදියර




"කැල්ටෙක්ස් ස්ටාර් ඩ්‍රයිව් කාර් ඇන්ඩ් බයික් චේස්" ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් අදියරේ ත්‍යාග ප්‍රදානය ඊයේ (28) සිදු කෙරුණා. 

එහිදි ප්‍රථම ත්‍යාගය ලෙස පිරිනැමුණේ හොන්ඩා බී ආර් වී මෝටර් රථයක්. 

එහි ජයග්‍රාහකයා වූයේ රත්නපුර ප්‍රදේශයේ පදිංචී වාහන විදුලි කාර්මික ශිල්පියෙකු වන ඩබ්ලිව් ඒ.ජේ.ආර් කරුණාදාසයි.