Thursday, April 25, 2024

General line - 0115112241

සවිරාමික පැවිදි පුණ්‍යකර්මයේ සම්මුඛ පරීක්ෂණ අදයි (PHOTOS)




නෙත් එෆ් එම් ශාසනාභිවන්දනා සවිරාමික පැවිදි පුණ්‍යකර්මයේ තුන්වන අදියරේ සම්මුඛ පරීක්ෂණ අද (30) පෙරවරුවේ ආරම්භ වුණා. 

ඒ, කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීයි. 

කාන්තාවන් සඳහා වෙන්කර ඇති මෙවර වැඩසටහනට විශාල පිරිසක් ඉල්ලුම් කර තිබුණා. 

ඒ අතරින් මූලික වටයේ තෝරාගත් පිරිසක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබෙනවා. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.