Tuesday, April 23, 2024

General line - 0115112241

ජාතික යෞවන ක්‍රීඩා ශූරතාව ගම්පහට 




“29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ" සමාප්ති උළෙල අද (30) පස්වරුවේදී පැවැත්වුණා.

ඒ,අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී. 

පුරා දින 3 ක් පැවැති තරඟාවලියේ සමස්ත  ශූරතාව දිනාගනු ලැබුයේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර  අනුශුරතාවය දිනා ගනු ලැබුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි.

සමාප්ති උළෙල අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.