Wednesday, April 24, 2024

General line - 0115112241

තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබිලත් ඔවුන් උනන්දු වෙන්නේ නෑ



තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට හිමිවුවද මෙතෙක් ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වා ඇතැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක‍ෂ නීතිඥ ජගත් ලියනාරච්චි මේ බව සහන් කළේ ඊයේ (02) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

මෙම අයිතිය යටතේ ජනතාව විසින් ඇතැම් ජනප්‍රිය සිද්ධීන් සහ පුද්ගලයින් පිළිබතොරතුරු වැඩි වශයෙන් ඉල්ලා සිටින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ (02) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ඇසිය හැකියි.