Tuesday, April 23, 2024

General line - 0115112241

කර්මාන්ත ශාලාවක් වසා දැමේ - ටොයෝටා අර්බුධය මෙන්න 




ටොයෝටා සමාගමේ සේවකයින් දහස් ගණනක් රැකියා අහිමි වීමේ අර්බුධයකට මුහුණ පා සිටිනවා. 

ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි ඇල්ටෝනා කර්මාන්ත ශාලාව වසා දැමීමට සමාගම තීරණය කිරීමත් සමගයි. 

කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් 2500කගේ පමණ රැකියා අහිමි වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ. මෙම කර්මන්තශාලාව වාර්ෂිකව මෝටර් රථ 61,000ක් නිපදවනු ලැබුවා.