Thursday, April 25, 2024

General line - 0115112241

දේශපාලනයේ බලපෑමෙන් රටේ ගැටලු නිර්මාණය වෙන හැටි



රටේ සිදුවන සෑම අත්තනෝමතික කටයුත්තකටම දේශපාලනය සම්බන්ධ බව සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීයි. 

යුද ගැටුම් නිර්මාණය කිරීමට ද දේශපාලන බල අධිකාරිය ප‍්‍රබල සාධකයක් වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේ සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)