Friday, April 26, 2024

General line - 0115112241

එකම මොහොතේ ගුවන් යනා ගොඩ බස්වමින් විශ්‍රාම ගිය ගුවන් නියමු නිවුන් සහෝදරයෝ




ගුවන් නියමුවන් වූ නිවුන් සහෝදරයන් වන දෙදෙනෙකු එකම මොහොතක සිය ගුවන් යානා ගොඩ බස්සවමින් රැකියාවෙන් විශ්‍රාම ගත් පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

සැප් 28දාට ජෙරමි හාට් සහ නික් හාට් යන කපිතාන්වරුගේ සිය 60 වෙනි උපන්දිනය යෙදී තිබූණා. එදිනම තත්පර 30 කාල පරතරයක් තුළ සිය ගුවන් යානා දෙක ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ගොඩ බැස්වූ සොහොයුරා දෙදෙනා එකම මොහොතක රැකියාවෙන් විශ්‍රාම ගැනීම සුදු වුණා

කපිතාන් නික් කියා සිටියේ  "සෑම ගුවන් යානයකට වගේම නියමුවෙකුටත් අවසන් ගමනාන්තයක් තිබෙන” බවය. හාට් සොහොයුරන් ගුවනේ ගත කර ඇති කාලය ගුවන් පැය 45.000 ක් වනවා.