Friday, April 19, 2024

General line - 0115112241

හයිටියෙන් වසර 13කට පසු නික්ම යන ජගත් සහන කණ්ඩාම (VIDEO)




එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් වසර  13 කට පසුව හයිටි රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.

හයිටි රාජ්‍යය වසර ගණනාවක් තිස්සේ විවිධ ආපදා වලට  ලක් වුණා. 
කෙසේ වෙතත් ලොව රටවල් හයිටි රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් එහි සහන කටයුතු සඳහා පිටත්ව ගියා.
වසර 13 ක් එහි රැඳී සිටි එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම සිය කටයුතු සාර්ථකව අවසන් කර ඇති බවයි පවසන්නේ.
හයිටි රාජ්‍යය මේවන විට ස්ථාවරතාවයක පසු වන බැවින් තමන් සිය සහන සේවා අවසන් කර ගන්නා බවයි ජගත් සංවිධානය සඳහන් කර තිබෙන්නේ.

 



 
>