Wednesday, April 24, 2024

General line - 0115112241

ගංවතුරින් විපතට පත්වූ රත්නපුර දෙව්මිනි දැරියට නව නිවසක් ලබාදෙයි (PHOTOS)




පසුගිය මැයි මාසයේ ඇතිවූ ගංවතුර තත්වයෙන් විපතට පත්වූ රත්නපුර, කැටේපොල විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙව්මිනි දිනේත්‍රා දීප්තිමත් සිසුවියට නිවසක් ලබාදීමට ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන කටයුතු කරනු ලැබුවා 

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා නියමතව සිටි ඇයට නිවසක් ඉදිකිරිම ආරාම්භ කරන ලද්දේ පසුගිය ජුනි මාසයේදී කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක හිමියන් ලබා දුන් ඉඩමකයි.

එම නිවස ඉදිකර නිමකරවා දැරිය ඇතුළු පවුලේ අය වෙත බාරදීම පසුගියදා සිදුකෙරුණා. ඒ අවස්ථාව පහතින්.