Friday, March 29, 2024

General line - 0115112241

රුපියලේ අගය ඉහළට

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ නවතම වාර්තා පවසනවා.

විදේශ රටවල සිටින ශ්‍රී ලංකීකයන් මෙරට සමග සිදුකරන විදේශ මුදල් ගණුදෙනුව  හරහා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයිනේ බැංකුවල අලෙවි කරනු ලබන අමෙරිකානු ඩොලර් ගණුදෙනුව  ද ඊට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය අතර එය වාර්තා වුණේ රුපියල් 155ක් ලෙසයි.