Thursday, April 25, 2024

General line - 0115112241

එක් වෙමු - නැගිටිමු අටු කොටු පුරවමු (PHOTOS)




ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාම සතියෙහි පශු සම්පත් දිනය අද (08) පේරාදෙණියේ ගන්නෝරුවදී ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී හැරිසන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහී ඡායාරූප පහතින් නරඹන්න.