Friday, April 19, 2024

General line - 0115112241

ජීවතයත් මරණයත් අතර සටනක නිරත වන අලියෙකු මෙන්න (PHOTOS)




වැල්ලවාය ප්‍රාදේශීය හඳපානාගල පරළු වැවේ  සති තුනකට වඩා වැඩි කලක සිට වන අලියෙකු වැටී සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

එම වන අලියාගේ එක් කකුලක ආබාධයක් ඇති බවයි වාර්තා වුණේ.

එහි ඡායාරූප මෙතැනින් බලන්න.