Wednesday, April 24, 2024

General line - 0115112241

කාන්තාවන් සහ පිරිමින්ට සමාන අවස්ථා ලබාදෙන රටවල් අතර අයිස්ලන්තය ඉදිරියට




කාන්තාවන් සහ පිරිමින්ට සමාන අවස්ථා හිමිවීම අතින් ලොව ඉදිරියෙන්ම සිටින රට බවට අයිස්ලන්තය පත්වී තිබෙනවා.

, ලෝක ආර්ථීක සංසදයේ පරීක්ෂණයකට අනුවයි. එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයිස්ලන්තයේ පවා සමාන සේවාවක් සපයන කාන්තාවන්ට හා පිරිමින්ට සමාන වැටුප් නොලැඛෙන බවයි.

මෙම තත්ත්වය සලකා අයිස්ලන්ත රජය සමාන වැටුප් ප්‍රමිතීන් නමින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ ආයතනයක සෑම රැකියාවක්ම විශ්ලේෂණය කෙරෙන අතර එහි දුෂ්කරතාව සහ ආයතනයට ඇති වැදගත්කම සලකා ලකුණු දීමට නියමිතයි.

ඒ අනුව ලකුණු සමාන වන පුද්ගලයින්ගේ වැටුප වෙනස් නම් එය නිවරැදි කිරීම අදාළ ආයතනයට පවරා තිබෙනවා.