Wednesday, April 24, 2024

General line - 0115112241

පාකිස්ථානය පැරදීමත් සමග ලංකාවට ලැබුණු ඉහළ තැන 




ශ්‍රී ලංකාව   අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත  කිරීම්හි අංක හය දක්වා ඉදිරියට පැමිණිමට සමත්ව තිබෙනවා.

ඒ,පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස  ජය ගැනීමත් සමගයි.

අංක හය ස්ථානයේ පසුවූ පාකිස්තනය මේවනවිට පසුවන්නේ අංක හත ස්ථානයේයි.

අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත  කිරීම් පහතින් දැක්වෙනවා.