Sunday, December 17, 2017
Hotline - 0770586666

ශිෂ්‍යත්වය ඉවරයි කියලා දරුවන් අතහරින්න එපා

966Views

ශිෂ්‍යත්ව විභාගය අවසන් කියා දරුවන් පිළිබඳ ඇති අවදානය අත්හැරීම සුදුසු නොවන බව ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීයි.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)