Friday, March 29, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය ඉවරයි කියලා දරුවන් අතහරින්න එපා



ශිෂ්‍යත්ව විභාගය අවසන් කියා දරුවන් පිළිබඳ ඇති අවදානය අත්හැරීම සුදුසු නොවන බව ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීයි.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)