Friday, March 29, 2024

General line - 0115112241

"මේ මනුස්සයට තව බෙන්ස් 10ක් ගන්න ලැබේවා!" - කොට්ටාවේ මාරක රිය අනතුර අතරේ කතාබහට ලක්වන සුපිරි මෝටර් රථයේ යහගුණ කතාව (VIDEO)




කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා  (8) සවස මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියයාමේ සිදුවීමට අදාළව nethnews.lk පළ කළ වීඩියෝව සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන අනතුරෙන් තුවාල ලැබූවන් රැගෙන යාමට කටයුතු කරන නවීන පන්නයේ මෝටර් රථයක හිමිකරු සම්බන්ධයෙනුයි මෙම කතාබහ මතුව ඇත්තේ.

"මේ මනුස්සයට තව බෙන්ස් 10ක් ගන්න ලැබේවා!" වැනි අදහස්ද ඒ අතර වනවා.

එම මෝටර් රථයේ පැමිණි අය කළ ක්‍රියාව සමාජ ජාල ඔස්සේ කතාබහට ලක්ව තිබුණේ පහත ආකාරයටයි.