Thursday, April 25, 2024

General line - 0115112241

හේරත් සහ ඩිල්රුවන්ගේ ටෙස්ට් පිටියේ පන්දු යැවීමේ දත්තවල විශේෂත්වයක්




රංගන හේරත් සහ ඩිල්රුවන් ⁣පෙරේරා යන දෙදෙනාම මේ වන විට එකට එක්වී ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරඟ ගණන 20ක්.

එම තරඟවලදී ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ දත්තවල එකතුව ඉතා විශිෂ්ඨ මට්ටමක පවතිනවා.

ශ්‍රී ලංකාවේ සියළු පන්දු යවන්නන් මෙම තරඟ 20 තුලදී දවා ගෙන ඇති කඩුළු 350 ක් අතුරින් කඩුළු 232 ක්ම හේරත් සහ ඩිල්රුවන් එක්ව ලබාගෙන තිබෙනවා.

Matches - 20
Innings - 39
Wkts -  232
Average - 25.19
SR - 50.94
5 Wkt Hauls - 20
10 Wkt Hauls - 06

වඩාත් වැදගත් වන්නේ මෙම තරඟ 20 අතරින් ජයග්‍රහණය කල තරඟ ගණන 13 ක් වන අතර පරාජය වී තිබෙන්නේ තරඟ 06 ක් පමණක් වීමයි.