Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය විකිණීමේ අතයට ගණුදෙනු වුණාලු



හම්බන්තොට වරාය විකිණීමේ ගණුදෙනුව පිටුපස මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ එම කරුණු අනාවරණ කළේ ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

මත්තල ගුවන් තොටුපොල විකිණීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු අනාවරණ කෙරුණා. 

(නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)