Thursday, April 25, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමතිගේ කුමන්ත්‍රණය




වෛද්‍ය සභාව සතු බලතල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දීමේ කුමන්ත්‍රණයක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.


රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ උත්සහයක නිරත වන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අදහස් දැක්වූයේ මෙලෙසයි.