Sunday, December 17, 2017
Hotline - 0770586666

ලිට්‍රේා් නව සභාපති නිශ්ශංක

2136Views
 

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස නිශ්ශංක නානායක්කාර පත්කර තිබෙනවා.

ඒ ශලිල මුණසිංහ එම තනතුරෙන් ඉවත් කිරිමෙන් පසු ඇති වු පුරපාඩුව සඳහායි.

තායිවාන බැංකු පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගණු ලැබුවා.