Saturday, April 20, 2024

General line - 0115112241

ලිට්‍රේා් නව සභාපති නිශ්ශංක




ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස නිශ්ශංක නානායක්කාර පත්කර තිබෙනවා.

ඒ ශලිල මුණසිංහ එම තනතුරෙන් ඉවත් කිරිමෙන් පසු ඇති වු පුරපාඩුව සඳහායි.

තායිවාන බැංකු පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගණු ලැබුවා.