Friday, March 29, 2024

General line - 0115112241

ජෝර්ජියා නගර සභා මැතිවරණයට ශ්‍රී ලංකාවෙන් පිරිසක්

හේමන්ත කහවලගේ




ජෝර්ජියා නගර සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සහා ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක්  එහි යාමට නියමිතව තිබෙනවා.

එම කණ්ඩායම එලඹෙන පහළොස්වනදා දිවයිනෙන් පිටව යන බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ්.  

ජෝර්ජියා නගර සභා මැතිවරණය මේ මස 21 වනදා පැවැත්වීමට නියමිතයි.