Sunday, December 17, 2017
Hotline - 0770586666

හවසට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

1578Views
 

අද (13) පස්වරුව වන විට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට හැකි වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (12) පස්වරුවේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් වුවද අද (13) උදෑසන කාලයේද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරුණා.

, වර්ජනයේ නිරත ඇතැම් සේවකයන් සේවයට වාර්තා කිරීම ප්‍රමාද වීම හේතුවෙන්.

මේ වන විට මෙම සේවකයන් සේවයට වාර්තා කර ඇති බැවින් දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ පැවසුවේ.