Thursday, April 25, 2024

General line - 0115112241

දීපවාලි වෙනුවෙන් හැටන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සීරුවෙන්




එළඹෙන දීපවාලී උත්සවය ඉලක්ක කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (13) හැටන් නගරය පුරා විශේෂ වැටලීමක් දියත් කළා.

, උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කිරීම සහායි.

හැටන් - දික්ඔය නගර සභා සීමාවේ සියලූම වෙළසැල් හා පදික වෙළසැල් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනවා.

එහිදී අපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන ගිය වෙළසැල් රැසකට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බවයි හැටන් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. බාලක්‍රිෂ්ණන් පැවසුවේ.

දීපවාලි උත්සවය එලෙඹෙන 18 වනදා පැවැත්වෙනවා.