Thursday, April 18, 2024

General line - 0115112241

කිරි අලෙවිසැල විවෘත කිරීමට ගිය ජනපති කිරිගොවීන් හමුවේ 




මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ඊයේ  (14) පස්වරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  අතින් විවෘත කෙරුණා.

කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිවරයා හමු වූ අතර  කිරි ගවයින් ලබා ගැනීම ඇතුළු ඔවුන්ගේ ගැටලූ කිහිපයක්  එහිදී ඉදිරිපත් කෙරුණා.

ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.