Thursday, March 28, 2024

General line - 0115112241

කාබුල් අගනුවර නූලෙන් බේරුන හැටි මෙන්න




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල කිරීමට සූදානම් වූ දැවැන්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට එරට පොලිසිය සමත්ව තිබෙනවා.

, බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

එහි තිබී ටොන් 03ක් බරැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ කිලෝ ග්‍රැම් 200ක් බරැති බෝම්බ 02ක් සොයා ගැණුනා.

ඒවා තක්කාලි අඩංගු පෙට්ටි අතර සවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොලිස් අණ නොතකා ධාවනය වූ මෙම ට්‍රක් රථයට පොලිසිය වෙඩි තබා ඇති අතර එහිදි රියදුරා තුවාල ලැබුවා.