Saturday, April 20, 2024

General line - 0115112241

ණය බරින් තරුණ තරුණියන් නිදහස් කළ යුතුයි




රට මුහුණ පා සිටි ණය අර්බුදය සහා නිසි විසඳුම් සොයා ගැනීමට නොහැකි වූ හිටපු මහින්ද රාජපක්ෂ මහතා සිය වගගීමෙන් පළා  ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ණය ගෙවා දැමීම සිදු කරන අතරතුර ජනතාවගේ ආර්ථීක මට්ටම දිරි ගැන්වීමට වත්මන් රජය නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

ගෙවුණු වසර 2ක කාලය තුල වත්මන් රජය රටේ ආර්ථීකය ස්ථාවර මටිටමකට ගෙන ආ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

රටේ ණය බරින් තරුණ තරුණියන් නිදහස් කිරිම ආණ්ඩුවේ වගකීම බව ද ඔහු සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ගාල්ල බද්දේගම පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින්.